Social Icons

Pages

Tuesday, June 20, 2017

‌ඇමති දයාසිරිට මැතිවුස්ගෙන් පිළිතුරක් ? මැතිවුස්ගේ විඩීයෝව ක්‍රිකට් ක්ෂේත්‍රය කළඹයි !.


ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලො මැතිවුස් සිය පෞද්ගලික ඉන්ස්ටාග්‍රැම් ගිණුමට එක් කළ විඩීයෝවක් කතාබහට ලක්ව තිබෙනවා.
එය ඇන්ජලො මැතිවුස් ව්‍යායාම කරන අයුරු දැක්වෙන විඩියෝවක්.

අදාළ විඩි‍යෝවට පෙරවදනක් එක්කොට තිබෙන මැතිවුස් පවසා තිබුනේ ලොව කු‍රිරු විය හැකි බවත් නමුත් තමන්ට අවශ්‍ය ජයග්‍රහණය ලබා ගැනීම කිසිවෙකුට නැවතිය නොහැකි බවත්ය. එමනිසා මහන්සි වී සිය සිහින සැබැ කර ගැනීමට උත්සාහ කරන ලෙසයි එහි සදහන් වූයේ.

පසුගිය දිනෙක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශරීර සුවතාවය සහ උදරය ගැන විවේචනාත්මක ප්‍රකාශයක් කළ අතර ආන්ජලෝගේ ශරීර සුවතා වීඩියෝව සහ පෙර සටහන ක්‍රීඩා ඇමතිට ලබා දුන් පිළිතුරක් විය හැකි යැයි ක්‍රිඩා විචාරකයන් මත පළ කරනවා.

No comments:

Post a Comment

 
Blogger Templates