Social Icons

Pages

Tuesday, June 20, 2017

ශ්‍රී ලංකාව - ඉන්දියාව නැවත ගැටෙ‍යි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා තිලකරත්න දිල්ශාන්. තරගයේ සියලුම විස්තර මෙන්න !.

අල්ටිමේට් ස්පෝර්ට්ස් මැනේජ්මන්ට් ආයතනය සංවිධාණය කරන ඒෂියන් ප්‍රීමියර් ලීග් තරාගවලිය ජුනී 19 වනිදා සිට ජූලී 4 වෙනිදා දක්වා පැවැත්වෙනවා.

 
මේ තරගාවලියේ  ශ්‍රී ලංකාව , ඉන්දියාව , ඩුබායි , ඇෆ්ගනිස්ථානය , නේපාලය සමගින් බංග්ලාදේශ කණ්ඩායම් ප්‍රීමියර් ලීග් ක්‍රමයට ක්‍රිඩා කරනවා. මෙහිදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නෙ සුපිරි ක්‍රීඩක තිලකරත්න දිල්ශාන් විසින්.
විශ්ව ගයාශාන් , නිශාන් සමරක්කොඩි , මලින්ත , රශ්මිණ , සුදේශ් ඉදුනිල් , සදුන් සමරක්කොඩි , රොශාන් විජේසිංහ ශ්‍රී ලංකාව නියෝජණය කරන සෙසු ලාංකේය ක්‍රීඩකයන්. 
ශ්‍රී ලංකන් ලයන්ස් සහ ඉන්ඩියන් ස්ටාර්ස් අතර තරගය දැන් පැවැත්වෙන අතර ශ්‍රී ලංකන් ලයන්ස් කණ්ඩායම සිය පන්දූ ඕවර විස්සට ලකුණු 154ක් ලබා ගැනීමට සමත් උනා.

No comments:

Post a Comment

 
Blogger Templates